|Home| |Sinhala Poems| |English Poems| |AnjalaSL Channel| |Art Work| |Photography ©| |RSS| |About Me|

සිහින Dяєαмѕ



2 comments:

Anonymous said...

සිහින පුරවාගෙන සිහින ලෝකෙ හිරවෙලා අතරමං වෙන්නෙ නැතිව සැබෑ ලෝකෙට එන්න ඕනි..ඔයා කොච්චර කීවත් අහන්නෙ නෑනෙ..

Anjala said...

හ්ම්ම්...එලු මල්ලී ජීවිතය තියෙන්නේ විදවන්න නෙමේ විදින්න කියලයි මටනම් හිතෙන්නේ...ජිවිතයේ දුක ගැනම හිත හිත හිටියොත් අපිට වෙන්නේ හැමදාම ජීවිතය ගැන ආපස්සට හැරිලා බලද්දී පසුතැවිල්ලක් විතරයි....හැම දෙයක්ම තමරමකට තිබුනාම ඇති පරතරයටම හිතන්නේ නැතුවමම නම් කැමති ජීවිතය ගැන සැහැල්ලුවෙන් දකින්න...ජීවිතය ජීවත් වෙන්න...

මෙහි හීන යනුවෙන් අදහස් කලේ ඕනම කෙනෙක් තමන්ගේ ජීව්තයේ බලාපොර්ත්තු වන ඉලක්ක පමණයි..

ස්තුතියි ප්‍රතිචාරයට :)