|Home| |Sinhala Poems| |English Poems| |AnjalaSL Channel| |Art Work| |Photography ©| |RSS| |About Me|

දිනුවත් පැරදුනත් ලංකාවේ සිංහයෝ කවදත් අපේ සිංහයෝ...!


ලංකාවේ සිංහයෝ කවදත් අපේ සිංහයෝ...!



2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරගාවලිය උණුසුමේ අපි හැමෝම ක්‍රිකට් උණ නිසා ඔක්කෝම දේවල් කැප කරලා බොහෝම ආසාවෙන් බලාගෙන හිටියේ අපේ කොල්ලෝ කුසලානය ආයේමත් ගේනකම් නේ.ඒත් අවාසනාවට වගේ අපි කවුරුත් නොසිතූ ලෙස ශ්‍රී ලංකික ප්‍රේක්ශකයන්ගේ ඇසට කදුලක් නංවමින් ඉන්දියාව ලෝක කුසලානය දිනා ගැනීමටත් අපිට අනුශූරයන් වෙන්නටත් සිදුවුණා. ඒත් අපේ කොල්ලෝ ගැන අපිට ආඩම්බර වෙන්න පුලුවන් ලෝකයේ ක්‍රිකට් වලට නම ගිය ප්‍රබල රටවල් ගනනාවක් අතරින් අනු ශූරත්වය ලබාගෙන අපේ පුන්චි දිවයිනට කීර්තියක් ලබාදීම ගැන. ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම හුදෙක් කුසලානය පමණක් දිනා ගත් නමුදු ශ්‍රී ලාකික ක්‍රිකට් කණ්ඩායම දිනා ගනු ලැබුවේ මිලියන 20 කට අධික ප්‍රේක්ෂක සිත් ය.එය අපිට කුසලානයට වඩා වටී.ජය පැරදුම එකසේ විද දරා ගැනීමට තරම් මානසිකත්වයක් අපිට ඇත මන්ද,
අපි හදවතින්ම ශ්‍රී ලාංකිකයි :)







Dear Sanga, We Need Your Captaincy

To Bring Back The Cup & The Glory

Again in 2015 World Cup...!

Indian team won only the world cup but our team won the +20 millions people's hearts.Even you guys lose two consecutive WC Finals we never blame you or treat you with stones.Stop making perfect team breaking into pieces.Plz don't quit the captaincy we need you to bring the cup home in 2015 .Yes we can do it, If you remain with the team as the captain.Millions Of people from So many countries who know the TRUE meaning of "Cricket" admires you in many ways.cricket, after all is a game. All that matters is that the game is played well and in its true spirit.Don't leave the captaincy If you did so, we have to build the whole thing again, The team is on better hands with you. We came a long way through the world cup as a proud nation.

No matter what we can still proud of our team they managed to give a tough game till the end. Either we Win or Lose we still Love our Cricket team for their good performance through out the world cup.
All those achievements only because of your clever captaincy and dedication and commitment of the team members.

Its true that we Sri Lankans sheded tears when you guys lose the world cup its because we saw the pain and disappointment inside you guy's eyes and it made all the sri lankans cry. You are an exemplary captain to the whole world you showed how to play cricket as the way of the gentlment and you were even humble in defeat and even gave credit to India.you made us to taste the victory of every match at your best.The nation owe the SL Team a debt of gratitude for the prestige you guys brought to this small miracle in Asia.

Life is not about always winning,its how you face each challenge with confidence. Your heart knows your true commitment for Sr Lanka.Success is never permanent,failure is never final.so don't stop effort until our victory makes a history.we are with you Sanga. So Please, remain in captaincy until 2015 in the sake of the people who love you and love the cricket Forever. Lions,Lets bring the cup home in 2015 for sure fingers crossed x :)

1 comments:

Chathura Wijekoon|චතුර විජේකෝන් said...

ජය හෝ පරාජය තරඟයකදී හැමවිටම බලාපොරොත්තු වෙන්න ඕනි. අපි තරඟාවලිය උපරිමයෙන් ක්‍රීඩා කලාද කියන එකත් පොඩ්ඩක් බලන්න ඕනි. අනු ශූරතාවය කියන්නෙත් ලොකු ජයක්. ඒත් අපේ උපරිමයට සෙල්ලම් කලා නම් දිනන්න තිබුණා කියන එක අහන්න දෙයක් නෙවෙයි. කොහොම වුණත් සංගක්කාරගේ නිහතමානීත්වය අගය කල යුතුයි. දිල්ෂාන්ගේ නායකත්වය යටතේ වෙන්නේ මොනවද කියලා ඉස්සරහට බලමු.